මොනරාගල මනාප ශෂීන්ද්‍ර මුලට ඇමති පුත් සොයිසා 3 ට

එක්සත් ජනතා නිදහස් සන්ධානය

ශෂින්ද්‍ර රජපක්ෂ 96619,
කුමාරසිරි රත්නායක 59285,
උදාර සොයිසා 48512,
සාලිය සුමේධ සිල්වා  21206
සෙනරත් අත්තනායක 19447,
විමල් ගලගමආරච්චි 17725,
හරේන්ද්‍ර ධර්මදාස 15843,
උදය ශාන්ත ගුණසේකර12412,
දයාරත්න බණ්ඩාර12046 (බෝනස්*

එක්සත් ජාතික පක්ෂය

ආනන්ද කුමාරිසිරි 24421,
එච් එම් ධර්දාස 18400,
චානක තිස්ස කුට්ටිආරච්චි 18265,
ආර් එම් ජයසිංහ බන්ඩාර 16437,
සම්පත් ජයසූරිය15835

ජවිපෙ

ආර් එම් ජයවර්ධන 5785