ඡන්දෙන් පස්සේ හරින්ගෙ අමුතු ඇඞ් එක - දැන් හරි


ඉරිදා නිකුත්වූ ඌව පළාත් මැතිවරණ ප‍්‍රතිඵල වලින් ඌව පළාතේ වැඩිම මනාප ලාභියා බවට පත්වූ හරීන් කියා සිටියේ තමා ටාගට් එක ඇචීව් කළ බවය.
ඔහු මැතිවරණය අතරතුර ප‍්‍රචාරණයට පාවිච්චි කළේ හරි සලකුණයි.
ඔහු ජනතාවට සිය ස්තූතිය පළ කරමින් අමුතු විදිහේ වෙළෙඳ දැන්වීමක් සඳුදා පුවත්පත්වල පළ කර තිබෙනවා. එහි සඳහන් වන්නේ ‘දැන් හරි’ කියාය.