මාවන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නව පුහුණුකරු

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස මාවන් අතපත්තු අද (24)සවස පත් කර තිබේ.
මෙම තීරණය ක‍්‍රිකට් ආයතනයේ ඇතැමුන්ගේ
දෝෂදර්ශනයට හේතු වුවත් ලංකාවේ ක‍්‍රිකට්
අනාගතය සම්බන්ධ හොඳ තීරණයක් බව ක‍්‍රිකට් හිතකාමීන්ගේ අදහසයි.
මෙම පත් කිරීම සිදු කළ අවස්ථාවේ ඇතැම් පිරිස් විධායක කමිටු රැස්වීමෙන් පිටව ගිය බව ද වාර්තා වේ.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල