මහින්දගේ 2015 ජනපතිවරණ කාර්යාලය ග්‍රෙගරි පාරේ ඊයේ සිට

2015 වසරේ ජනාධිපතිවරණය වෙනුවෙන් සංවිධානාත්මක හා ප‍්‍රචාරක කටයුතු සිදුකරන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් ඊයේ (25)
කොළඹ 7 ග්‍රෙගරි පාරේදී බැසිල් රාජපක්ෂ ඇමතිවරයා විසින් විවෘත කර තිබෙනවා.
මේ අතර පෙරේදා පක්ෂ සංවිධායකයින් කොළඹට කැඳවා ජනපතිවරණයට සූදානම්වන ලෙස උපදෙස් දී ඇතැයිද වාර්තා වුණා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි