චන්දනගෙ සෙට් එක චීන රූපරැජිණි අවසන් තරගෙ අයිටම් එකකට

පසුගිය සතියේ චීනයේ පැවති චීන විශ්ව රූරැජිණ තේරීමේ අවසන් තරගයේදී නර්තන අංගයක් ඉදිරිපත් කිරීම සඳහා ලංකාවේ චන්දන වික‍්‍රමසිංහ නර්තන කණ්ඩායමට ආරාධනාවක් ලැබී ඔවුන් එය ඉදිරිපත් කර තිබුණා. ලංකාව නියෝජනය කිරීම හා දේශීය සංස්කෘතික අංග ලෝකයට ගෙනයාමට මෙය මහ`ගු අවස්ථාවක් විය.
ලංකාවේ සංචාරක කර්මාන්ත ප‍්‍රවර්ධනය වෙනුවෙන් සිනමන් හෝටලය සංවිධානය කළ චීන සුරූපිනියන්ගේ ලංකා සංචාර වැඩපිලිවෙළටම අදාළ තවත් වැඩසටහනක් ලෙස මෙය ක‍්‍රියාත්මක විය. එම අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින්
http://www.gossiplankanews.net/gallery/chandana-wickramasinghe-dancers-dazzled-miss-universe-china-pageant-2014.html

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි