වට්මොර් ඉවතට - මාවන්ට නැවත ක‍්‍රිකට් පුහුණුකාර තනතුර ?
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ පුහුණුකරු තනතුර සඳහා නැවත කැඳවන ලද අයදුම්පත් වලින් පසු මාවන් අතපත්තුට එම තනතුර ලැබීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අභ්‍යන්තර ආරංචි පවසනවා.
මෙම තනතුරට හිටපු කීර්තිමත් පුහුණුකරු ඩෙව් වට්මෝර්ද අයදුම් කර තිබුණ නමුත් ඔහුගේ උපායයන් මේ කාලයට උචිත නොවන බව දක්වමින් අවසන් වටයේ 9 දෙනාගෙන් ඔහුව ඉවතට දැමීමට තේරීම් මණ්ඩලය කටයුතු කර තිබුණා.