ජයලලිතාගේ අභියායචනය සතියකට කල් දමයි තවදුරටත් හිරේ

ජයලලිතා ජයරාම්ගේ සිව් අවුරුදු සිරගතවීමේ තීන්දුව සෙනසුරාදා ලබාදුන් වත්කම් පිලිබඳ නඩු විභාගයට එරෙහිව අද අභියායචනාධිකරණයට ඇපෑලක් ගොනු කළ නීතීඥයින් ඇයට ඇප ලබාගන්නට උත්සාහ කළා.



නමුත් එහි ලියකියවිලි පිලිබඳ තහවුරු කිරීමේ ප‍්‍රමාදයක් මත එය සලකා බැලීමට හෝ නොහැකිව අද අභියායචනය තවදුරටත් කල් තැබුණ අතර ඉදිරි දිනවල කර්නාටක ප‍්‍රාන්තයේ උසාවි නිවාඩුවක් පවතින නිසා මෙමවිභාගය ලබන මස 6 වනදා දක්වා කල් තැබුණා.
ඒ නිසා අද ඇප ලබාගන්නට අපේක්ෂාවෙන් සිටි ජය ලලිතාට සිය බලාපොරොත්තු තවත් සතියකින් කල් දමන්නට සිදුව ඇත. ඇය තවමත් සිරගතව සිටී.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි