මං චිත‍්‍රපට නිෂ්පාදනයට අත ගහනවා මුලින්ම හදන්නේ බෞද්ධ කතාවක් - ගයේෂා

 තමා චිත‍්‍රපට නිෂ්පාදනයට පිවිසෙන බවත් මුලින්ම බෞද්ධ තේමාවක් පසුබිම් කරගත් කතාවක් නිර්මාණය කරන බවත් ටෙලි නිළි ගයේෂා පෙරේරා පවසනවා.
ඇය සතිඅන්ත පුවත්පතකට මේ බව කියා සිටියේ පහත පරිදිය

‘මං ඉදිරියේදී අපේම සිනමා නිර්මාණයක් නිෂ්පාදනයක් විදිහට කරන්න බලාගෙන ඉන්නවා. අපේ දක්ෂ තරුණ අධ්‍යක්ෂවරයෙක් එක්ක මම චිත‍්‍රපටයක් නිෂ්පාදනය කරන්න සූදානම් වුණා බෞද්ධ සාහිත්‍යයේ එන ප‍්‍රබල කාන්තා චරිතයක් කේන්ද්‍ර කරගෙන.

ඒත් පසුව බලද්දි ඒ කතාව මේ රටේ අධ්‍යක්ෂවරු දෙදෙනෙක්ම චිත‍්‍රපටයට නගන්න සූදානම් වෙනවා.
එකම කතාවෙ චිත‍්‍රපට තුනක් හදන එක තේරුමක් නැහැනේ. ඒක නිසා මම ඒක අත් ඇරියා. වෙනත් කතාවක් මං දැන් තෝරගත්තා.ඒකත් බෞද්ධ පසුබිම තේහමා කරගත් ඓතිහාසික කතාවක්. විස්තර පසුව කියන්නම්’

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්