රත්නපුර කාන්තාවට පහරදුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

පසුගිය දින රත්නපුර නගරයේදී කාන්තාවකට පහරදීම සම්බන්ධයෙන් අදාළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලීසිය පවසයි.

පොලිස් නිවේදනයේ මෙසේ දැක්වෙයි



පසුගියදා රත්නපුර නගරයේදි සිදුවු කාන්තාවකට පහර දීෙමි සිද්ධියකට අදාළව විඞීයෝ
හා ඡායාරූප විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පලකරන ලද අතර ඒ සම්බන්ධයෙන්
විමර්ශන ආරම්භ කරන ලදි’
මූලික විමර්ශනයකින් අනතුරුව අදාළ කාන්තාවට පහරදීම සිදුකල රත්නපුර පොලිස්
ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයාගේ සේවය අද දින අත්හිටුවා වැඩ තහනම්
කරන ලදි’
මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ කි‍්‍රයාකිරිමට සහ අධිකරණ කි‍්‍රයාමාර්ග
ගැනිම සදහා තවදුරටත් පරික්‍ෂණ පවත්වාගෙන යනු ලබයි’

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි