ශෂීන්ද්‍ර ඡන්දෙ දාන්න යද්දි පුතාගෙ ටීෂර්ට් එකේ ‘තාත්තාට ජය නියතයි’

අද ඌව පළාත්සභා මැතිවරණය සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමට හිටපු මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා නිවසේ සිට ඡන්දය දෙන ස්ථානයට ගිය අයුරු හා ඡන්දය ප‍්‍රකාශ කළ අයුරු මේ සමග ඡායාරූප වල දැක්වෙනවා.

නිවසින් යද්දී ශෂීන්ද්‍රගේ සුරතල් ළාබාල පුතුන් දෙදෙනාට නිල් පැහැති ටීෂර්ට් අන්දවා
තිබුණ අතර ඒවායේ සටහන් කර තිබුනේ ‘තාත්තාට ජය නියතයි’ ලෙසිනි.