පාරෙ කුණු දාන අයට පාඩම් උගන්නන හැටි

මේ සමග පළවන වීඩියෝවෙන් දැක්වෙන්නේ මහමග අපවිත‍්‍රදෑ විසි කරන පුද්ගලයින්ට පාඩම් උගන්වන යතුරු පැදිකරුවෙකුයි. කුනු දමන්නන් සොයාගොස් ඔවුන්ගේ කුණු ඔවුන්ටම දමාගසන හැටි අපූරු වීඩියොවෙන් බලන්න.


මෙය පාරේ කුණු දැමීම අධෛර්යය කිරීම සඳහා නිපැයුනකි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල