ඩෝරා සහ මිතුරන් කොළඹ ඇවිත්

ලෝක ප‍්‍රකට නිකල්ඩන් ළමා නාලිකාවේ ප‍්‍රකට චරිතයක් වන ඩෝරා සහ ඇගේ මිතුරන්ට පණපොවන කණ්ඩායම ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා. සෙනසුරාදා සහ ඉරිදා නෙළුම් පොකුණ ර`ගහලේ ඔවුන් ළමා ප‍්‍රසංග පවත්වන අතර හිල්ටන් හෝටලයට නවාතැන් සඳහා මෙම පිරිස පැමිණි අවස්ථාවේ හා ප‍්‍රසංග පුහුණුව අතර ලබාගත් ඡායාරූප එකතුවක් පහතින්. මෙම ප‍්‍රසංගයේ ටිකට්පතක් රු2500 සිට ඉහළ මිල ගණන්වලට ඇත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්