තමිල්නාඩු කොලිවුඞ් සිනමා ශිල්පීන් ජයලලිතා වෙනුවෙන් උපවාසයේ
අද තමිල්නාඩු හිටපු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභියායචනය කර්නාටක අධිකරණයේ විභාග වන්නට සූදානම් වන අතරේ ජයලලිතා වෙනුවෙන් ජනතා ශක්තිය පෙන්වීමේ අටියෙන් එරට දෙමළ සිනමා ශිල්පීන්ගේ සංවිධානය උපවාසයක් මේ වනවිට පවත්වමින් සිටී.
‘නිහ`ඩ උපවාසය’ යනුවෙන් නම් කර ඇති මෙය චෙන්නායි නුවර වේදිකාවක සිදුකරන අතර මේ සඳහා දෙමළ සිනමාවේ නම් දැරූ අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු නළු නිළියන් රැසක් එක්ව ඇත. ඊයේ සවස ආ යෝජනාවකින් සංවිධාන කටයුතු කළ නිසා මෙයට එක්වරම එක්වන්නට බැරිවූ විශාල පිරිසක් සිටින බවත් රැජිණි කාන්ත්,කමල් හසන් ඒ අතර සිටින බවත් සංවිධායකයින් කියනවා.
එම උපවාසයේ ඡායාරූප පහතින්