2014 ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නම අංකය හරිද? අන්තර්ජාලයෙන් බලන්න

2014 වසර සඳහා යාවත්කරන ලද දත්ත අනුව ඡන්දහිමි නාමලේඛනයේ ඔබේ හැඳුනුම්පත් අංකයට හා දිස්ත‍්‍රික්කයට අදාළ දත්ත හරිදැයි අන්තර්ජාලයෙන් පරීක්ෂා කළ හැකි බව මැතිවරණ දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
ඒ අනුව ඔබේ දත්ත පරීක්ෂා කිරීමට පහත
යොමුවෙන් දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසී බලන්න
www.slelections.gov.lk/