ජයලලිතා හිරේ යද්දී ජනපති මහින්ද නිව්යෝර්ක්හිදී මෝදි හමුවෙයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා, ඊයේ (සැප්. 27* නිව් යෝක් නුවර දී ද්විපාර්ශවික සකච්ඡා පැවැත්වූ අතර දෙරට අතර සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා ක‍්‍රියා කිරීමට එකඟවූහ.
සුහදව පැවති සාකච්ඡාවට දෙරට අතර අන්‍යෝන්‍ය සැළකිල්ලට භාජනය වන කරුණු රැසක් නායක දෙපලගේ අවධානයට යොමු විය.
මෙම හමුව සිදුවන අතරතුර තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා සිරගතවීමේ ඓතිහාසික තීන්දුව ප‍්‍රකාශයට පත්වීමත් විශේෂ සිදුවීමකි.





Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි