නැවිච්ච අලූත් අයි ෆෝන් එක ගර්ල් ෆ්‍රෙන්ඞ්ට පෙන්නන ඇඞ් එක

ඇපල් අයි ෆෝන් 6 වෙළෙඳ පොළට නිකුත් කළ පසු චෝදනාවකින් කියැවුනේ එය මැදින් නැමී යන බවකි. නමුත් තරගකාරී සැම්සුන් ෆෝන් එසේ නැති බවද කියැවුණා.

ෙමි නිමිත්ත පදනම් කරගෙන ඇමරිකානු රූපවාහිනී වැඩසටහනක නැමිච්චි අයි ෆෝන් එකක් ගර්ල් ෆ්‍රෙන්ඞ්ට පෙන්වන හාසෝ‍යාත්පාදක වෙළෙඳ දැන්වීමක් ප‍්‍රචාරය කර තිබෙනවා. එය පහතින් නරඹන්න