නතාෂා පෙරේරාගේ පෙම්වතා ප‍්‍රිහාන් බව පිළිගනී
නව පරපුරේ ප‍්‍රකට ගායිකාවක හා නිවේදිකාවක වන නතාෂා පෙරේරා තවත් නව පරපුරේ ගායන ශිල්පියෙකු සමග කාලයක සිට පෙම් සබඳතාවයක් පවත්වන බවට රාවයක් පැතිර ගියත් නතාෂා ඒ ගැන මාධ්‍යයට හෙළි කර සිටියේ නැත.
නමුත් පසුගිය දිනෙක පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇයට මෙම පේ‍්‍රමය ගැන නොකියා සිටීමට බැරිවිය.
ඔහු නව පරපුරේ ගායක ප‍්‍රිහාන්ය.
නතාෂා දැන් පේ‍්‍රමවන්තියක් බවත්, පෙම්වතා මේ රටේ ජනප‍්‍රිය නව යොවුන් ගායකයෙක් බවත් කටකතාවක්
පැතිරෙනවා යන පැනයට ඇය කියා සිටියේ,
‘කටකතාවක් පැතිරිලා ගියාට මම නම් ඒ ගැන කලබල වෙන්නෙ නැහැ.
ඔව්. අපි දෙන්නා ගීත දෙකක් ගායනා කරල තියෙනවා. පළමු ගීතය නම් ගොඩක් ජනප‍්‍රිය
වුණා. දෙවැනි ගීතය එළිදැක්වූයේ නැහැ.ඔහු හරිම හොඳයි. මගෙ ඕනෑම ප‍්‍රශ්නයකට මගෙ ළඟ ඉන්නවා. මුලින්ම ඔහුගේ යායට පායනා ගීතයට මම යුග ගායනයෙන් එකතු වුණා. ඒ ගීතය ගොඩක් ජනප‍්‍රිය වුණා. ඉන්පසුව ඔබට පමණයි ආදරේ ගීතය ගායනා කළා. ඒක එළිදැක්වූයේ නැහැ.
ප‍්‍රිහාන් හරිම හොඳ යාළුවෙක්. මගේ ඕනෑම ප‍්‍රශ්නයකට මගෙ ළඟ ඉන්නවා. මගෙ හොඳම මිතුරිය මම. දෙවැනියට ඉන්නේ ප‍්‍රිහාන් කිව්වත් වැරදි නැහැ.
සමීප හිතවත්කම මතු දවසක විවාහය දක්වා එහාට යයි ඒක මතු දවසක වෙන නිසා මතු දවසක කියන්නම්.’
නතාෂා හා ප‍්‍රිහාන් එක්ව සිටියදී ලබාගත් ඡායාරූප පහතින් ඔවුන් දෙදෙන ගයන (ර`ගපාන්නේ ඇය නොවේ* ජනප‍්‍රිය ගීයක් වූ යායට පායනා වීඩියෝව ඡායාරූප වලට පහතින්



