ඇමති නිමල්ට ඇමති ඩිලාන්ට ඌවෙන් පාඩමක්
මෙවර ඌව පළාත් සභා මැතිවරණයේදී බදුල්ල දිස්ත‍්‍රික්කයේ පාලක එජනිස පරාජයට පත්වූ ආසන 3 න් දෙකක් කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු නියෝජනය කරන ආසන දෙකක්වීම විශේෂිතය. ඒ දෙකෙහිම බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවූ අතර
වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ බදුල්ල ආසනය ඡන්ද 6098 කින් ද හා විදේශ සේවා ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ හාලි ඇළ ආසනය ඡන්ද 2796 කින් ද පරාජයට පත්ව ඇත.
වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ බදුල්ල ආසනය ඡන්ද 6098 කින් ද හා විදේශ සේවා ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ හාලි ඇළ ආසනය ඡන්ද 2796 කින් ද පරාජයට පත්ව ඇත.