කොලඹ ප‍්‍රධාන පාසලේ ගුරුවරිය හා සිසුවාගේ වැරදුණු ෆේස් බුක් පෙම
ෆේස් බුක් ගිණුම ඔස්සේ මිතුරු වී සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් එකිනෙකා හමුවූ අවස්ථාවේදී ඔවුන් එකම පාසලේ ගුරුවරිය සහ ශිෂ්‍යයා බවට හෙළිවීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවේ.මොවුන් දෙදෙනාම කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක හා ශිෂ්‍යයකු බවට මේ වන විට හෙළි වී ඇත.
ඔවුන් දෙදෙනා ෆේස් බුක් ගිණුම ඔස්සේ මිතුරු වී ඇත. පසුව දෙදෙනා කෙටි පණිවුඩ හුවමාරු කර ගනිමින් සමීප සබඳතාවක් ගොඩනගා ගෙන ඇත. ඒ වන විටත් ඔවුන් කවුරුන්ද යන්න හඳුනාගෙන නැත. පසුව දෙදෙනා කොළඹ එක්තරා ස්ථානයකදී හමුවීමට තීරණය කර ඇත.එලෙස හමුවූ අවස්ථාවේදී දෙදෙනා හඳුනාගෙන ඇත. ඇය ගුරුවරිය බවත් තරුණයා පාසලේ ශිෂ්‍යයකු බවත් මෙහිදී අනාවරණය වී ඇත.පසුව මේ ගැටලූව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තෙක් දුරදිග ගොස් ඇති අතර මේ වන විට එම දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ගයාන් ගාල්ලගේ