මැදිරිගිරිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සභාව ඇතුලෙදි සරම උස්සලා

පසුගිය 26 වැනිදා රැස් වූ මැදිරිගිරිය ප‍්‍රාදේශීය සභාවට, නියඟයෙන් පීඩා විඳි ජනතාවට ජලය බෙදා දීම සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. එහිදී, ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් ජලය විකුණූ බවට විපක්ෂ


මන්ත‍්‍රීවරුන්ට චෝදනා කර ඇති අතර, ඉන් පසු සභාවේ ඇති වූයේ නොසන්සුන් තත්ත්වයකි.

මෙම නොසන්සුන්කම මත දෙපිරිස අතර ගැටුම්කාරී වාතාවරණයක් මතුවූ අතර එක් මන්ත‍්‍රීවරයෙකු සභාවේදී සරම උස්සනු වීඩියෝගතවී තිබෙනවා.

එය පහතින්

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට