ටාගට් එක මම ඇචීව් කලා - හරීන් ප‍්‍රතිඵලවලින් පසුව
ඌව පළාත් මැතිවරනයේදී එජාපය ලබාගත් ඡන්ද ප‍්‍රමාණය ගැන බෙහෙවින් සතුටට පත්වන බවත් තමාට ලබාදුන් අරමුණ හිතුවටාත් වඩා සාර්ථකව ඉටු කළ බවත් එජාපයේ මහ ඇමති අපෙක්ෂක හරීන් ප‍්‍රනාන්දු ඬේලි මිරර් වෙබ් අඩවිය සමග පවසා තිබෙනවා.
ඔහු පවසා සිටියේ තමාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ සාර්ථකත්වය මත රජයට විරුද්ධ ජනමතය ඌවේ බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් මනා ලෙස නිරූපණය වූ බවත් ආණ්ඩුව බදුල්ලේදී සියයට පණහට වඩා අඩු කරන්නට හැකිවීම ජයග‍්‍රහණයක් බවත් කියා සිටියේය. බදුල්ලේ වතු දෙමළ ජනතාවගේ ඡන්ද ලැබුනේ රජයට බවත් ඒවාද රජයෙන් ගිළිහුනේ නම් මීටත් වඩා විශාල ගණනකින් පසුබැස්සවීමට හැකියාව තිබුණ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.