හරින් පෝස්ටර් ගැහුව නිසා මං පරාද නෑ - ගම්මන්පිල
පසුගියදා පැවති ඌව පළාත් මැතිවරණයේදී ඡන්ද එක්ලක්ෂ හැත්තෑ තුන්දහසකට ආසන්න ගණනක් ලබා වැඩිම මනාප ලැබූ කෙනා බවට පත්වූ එජාපයේ හරින් ප‍්‍රනාන්දුට ඡන්දය
ඉල්ලන්නට ප‍්‍රථම හිරු බලය දේශපාලන
වැඩසටහනේදී අභියෝගයක් කළ බස්නාහිර පළාත් කර්මාන්ත ඇමති උදය ගම්මන්පිල හරින් පෝස්ටර් නොගසා ඡන්ද 50000 ක් ගත්තොත් තමා ඇමති කමින් ඉල්ලා අස්වන බව කියා සිටියා.
මෙම මැතිවරණයේදී හරින් ඡන්ද 50000 කට වැඩිය ගත්තත් ඔහු පෝස්ටර් ගැසුවේය.
මෙම අභියෝගය අනුව හරින් ක‍්‍රියා නොකළ බවත් ඔහු ඡන්ද මෙතරම් ගත්තේ පෝස්ටර් ගැසීමෙන් පසුව බැවින් තමාගේ අභියෝගය අනුව තමා පරාජයට පත්වූයේ නැති බව කීමට බස්නාහිර පළාත් කර්මාන්ත ඇමති උදය ගම්මන්පිල ඊයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවා. ඔහු එහිදී පොස්ටර්ද පෙන්වුවා.
සාකච්ඡාවේදී ඔහු ඒ ගැන කියා සිටි ආකාරය පහත වීඩියෝවෙන් දැක්වෙනවා.