ගල්කිස්ස අයිසිබීටී කැම්පස් එකේ ෆීස් මිලියන 3 ක් මංකොල්ල කාලා

අද උදෑසන 11 ට පමණ ගල්කිස්සේ හෝටල් පාරේ පිහිටි අයි’සි’බී’ටී  පුද්ගලික අධ්‍යාපන ආයතනයේ සිසුන්ගෙන් එකතු කරන  ලද රුපියල් මිලියන තුනකට අධික මුදල (රු 33,86850/-  එහි විධායක නිලධාරියෙකු විසින් බැංකුවට තැන්පත් කිරිමට

පයින් රැගෙන යාෙමිදි හෝටල් පාරේ ටෙනිස් කී‍්‍රඩාංගනය ඉදිරිපිටදී ති‍්‍රරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කොල්ලකාගෙන පළා ගොස් ඇත’
සැකකරුවන් මෙතෙක් අනාවරණය වි නොමැති අතර ගල්කිස්ස පොලිසියේ නිලධාරින්
කණ්ඩායමි දෙකක් යොදවා පරික්‍ෂණ ආරමිභ කර ඇත’