5 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල හෙට (28 ඉරිදා)

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල හෙට(28) නිකුත් කිරීමට හැකි බව විබාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළි කරනවා.

දෙපාර්තමේන්තුව මේ වන විට ප‍්‍රතිඵල නිකුත් කිරීමට අදාළ මූලික කටයුතු අවසන් කර ඇති බවත් අන්තර්ජාලයට නිකුත් කරන දත්ත ගොනුකර ඇති බවත් ප‍්‍රකාශ කරා.

ඒ අනුව හෙට විභාග දෙපාර්තමේන්තුවේ  නිල වෙබ් අඩවියෙන් ප‍්‍රතිඵල ලබා ගත හැකි වනු ඇත.
පසුගිය අගෝස්තු මස 17 වන දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ලක්ෂ තුනහමාරකට ආසන්න සිසු පිරිසක් පෙනී සිටියහ.