අයර්ලන්තයේ සර්පයින් නැති හේතුව
යුරෝපයේ එකම එක රටක් කිසිම සර්පයෙකුගෙන් තොර රටක් බවට පත්ව තිබෙනවා. ඒ අයර්ලන්තයයි.අයර්ලන්තයේ ගොඩබිම් ප‍්‍රදේශවල ජල ප‍්‍රදේශවල කිසිවක සර්පයින් කිසිවෙකු නෑ. එයට හේතුව ඇතැමෙකුට විස්මිතයි.
මේ සම්බන්ධ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මෑතකදී එළි දක්වන තුරු බොහෝ අය විශ්වාස කළ මිත්‍යා කතාවක්ද
තිබුණා.එයින් කියැවුනේ,
නවසීලන්තය,අයර්ලන්තය, අයිස්ලන්තය ,ග‍්‍රීන් ලන්තය හා ඇන්ටාර්ටිකාව ලෝකයේ සර්ප බියෙන් තොර කරන්නට ශාන්ත පැටි‍්‍රක් සාන්තුවරයා කටයුතු කළ බවයි. සියලූම සර්පයින් විනාශ කර ශුද්ධ භූමි තැනූ බවයි. නමුත් විද්‍යාත්මක පැහැදිලි කිරීම අනුව අයර්ලන්තයේ සර්පයින් නැත්තේ පෘථිවියේ පාරිණාමණිය යුග අනුව සිදුවූ වෙනසකිනි. අයිස් යුගයේ අධික ලෙස හිමෙන් වැසුණු අයර්ලන්තය මිනිස් වාසයට සුදුසු පරිසරයක් නිර්මාණය කළේ පසුකාලීනවයි. ඒ වනවිට අයිස්වල තද ශීත නිසාම සර්පයින් ඒ රටේ බිහිවූයේ නැත. පරම්පරා ගණනාවකටම අයර්ලන්තයට සර්පයින් ආවේද නැත.