චිත‍්‍රපට අධ්‍යක්ෂ ඇන්ඩෘ ජයමාන්න පිලිකා රෝගයෙන් මියයයි

ප‍්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයෙකු චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වූ ඇන්ඩෘ ජයමාන්න මහතා ඉතාලියේදී අභාවප‍්‍රාප්ත වී තිබේ.

පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉතාලියේ කාලයක් තිස්සේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප‍්‍රාප්ත
වූයේය.
ඔහු විසින් කැමරා අධ්‍යක්ෂණය කළ හාරලක්ෂය, හඳයා, මංගලා, මරුවා සමග වාසේ, පල`ගැටියෝ වැනි චිත‍්‍රපට සම්මානයටද පාත‍්‍රවී තිබේ.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්