ගලගෙදරින් හමුවූ මින් පෙර නොදුටු සලබයින්

මින් පෙර ලංකාවේදී දක්නට නොලැබුන සලබයින් දෙදෙනකු
ගලගෙදර ප‍්‍රදේශයේ හමුවි තිබෙනවා.  නිවර්තන කලාපීය රටවල දක්නට ලැබෙන මෙම සලබයින් අගල් දහයක් පළල අතර අගල් පහක් පමණ උසය.  සලබයින් හමුවී ඇත්තේ එම

ප‍්‍රදේශයේ පදිංචි උපාලි ආනන්ද මහතාගේ නිවසෙනි.

වීඩියෝව පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි