දොස්තර ඊලියන්ත වයිට් ගීත ගායනයට

ජනපතිවරයාගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස ප‍්‍රකටව සිටින දොස්තර ඊලියන්ත වයිට් ගීත ගායනයටද එළැඹ සිටිනවා.මේ දිනවල විකාශය වන ආදර දෑසක් නමැති මෙගා ටෙලි නාට්‍යයේ තේමාගීතය ගයන්නේ ඔහුයි
.
මෙම ගීතය සඳහා දොස්තර ඊලියන්ත වයිට්ට සහාය දැක්වීමට ජයන්ත දිසානායක හා අමිලා නදීෂානිද එක්ව සිටිනවා.
එම තේමා ගීතය පහතින්