අවුරුදු 9 දැරිය වෙඩිතැබීම් පුහුණුවේදී වැරදීමකින් පුහුණුකරු මරයි
ඊයේ ඇමරිකාවේ ඇරිසෝනාහි වෙඩිතැබීම් පුහුණුවකදී වයස 9 දැරියකට වෙඩි තැබීම් පුහුණුකරමින් සිටි ගුරුවරයාට ඇය වැරදීමකින් වෙඩි තැබූ නිසා චාර්ල්ස් වැකා නමැති 39 හැවිරිදි පුහුනුකරු ජීවිතක්ෂයට පත්වුණා.
මෙම පුහුණුකරු පළමු වෙඩිල්ල කියාදී
එය ඇය සිදු කර දෙවන වෙඩිල්ල පත්තුකරද්දී ගිනි අවිය හැරීයාම නිසා මේ අනපේක්ෂිත අනතුර සිදුවුණා.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ සාමාන්‍ය පුහුණුවකදී තනි උන්ඩ මොඩලයෙන් මෙම ගිනි අවිය සකස් කර ඇති නමුත් මැෂින් මොඩලයෙන් තිබීම නිසා අවස්ථා එකකට වැඩි ගණනක වෙඩි ගණනාවක් පිටවීම අනතුරට හේතුවූ බවකි.
එම පුහුණුවීම් අවස්ථාව වීඩියෝවට නගන්නට දැරිය සමග පැමිනි අය ක‍්‍රියා කර තිබුණ නමුත් එහි අවසාන මොහොතේ මරණයට පත්වන අවස්ථාව තත්පර ගනනකින් වීඩියෝව නිමාවට පත්වන්නේ වීඩියෝකරුද කලබලයට පත්වූ නිසයි.
එම වීඩියෝව පහතින්