මහේන්ද්‍රගේ උපන් දිනය කොල්ලන්ට පමණයි

පසුගියදා සිනමා නළු මහේන්ද්‍ර පෙරේරා ඔහුගේ උපන්දින සාදයක් පැවැත්වුවා. මෙහි විශේෂත්වය වූයේ එහි ආ අමුත්තන් සියල්ලන් පිරිමි වීමයි.
සාමාන්‍යයෙන් කලා ශිල්පීන්ගේ උපන්දින සාදවලට කාන්තා පිරිමි දෙපාර්ශ්වයම එක්වුණත් මහේන්ද්‍ර එහි පැමිණි සියල්ලන්ට ආරාධනා කරද්දීම කාන්තාවන්
රැගෙන නොඑන ලෙස දන්වා තිබුණා.
මෙදින සමරා තිබුනේ මහේන්ද්‍රගේ 16 වන උපන්දිනය වන අතර
ඒ බව හෙළි වූයේ එදින කැපූ කේක් ගෙඩියේ තිබූ ඉලක්කමෙනි.කේක් ගෙඩිය කැපූ මහේන්ද්‍ර පැමිණි සියල්ලන්ට කේක් කවා පසුව සින්දු කියා විනෝද වුණා.
එම උපන්දිනයේ ඡායාරූප කිහිපයක් හා වීඩියෝවක් පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි