අයියාගේ බාලදක්ෂ ලේන්සුවට ගෙල සිරවී නාලන්ද සිසුවා මරුට

කොළඹ පොලිස් නිල නිවාසයක පදිංචිව සිටි 12 හැවිරිදි පාසල් සිසුවෙකු අද අවාසනාවන්ත ලෙස මියගියේ බාලදක්ෂ කර ලේන්සුවක් බෙල්ලේ හිරවීමෙනි. මෙම සිසුවා නිවසේ සිටියදී ඔහුගේ වැඩිමල් සොයුරුට අයත් බාලදක්ෂ නිල ඇඳුමක් හා කර ලේන්සුවක් හැඳ සෙල්ලම් කරමින් සිටියදී නිවසේ ඇඳක් ඉහළින් සවිකර තිබුණ මදුරු දැල් කොක්කක ලේන්සුව පැටලී ඇති අතර ඔහු එම
අවස්ථාවේ එයින් ඉවත්වන්නට උත්සාහ කිරීමේදී බෙල්ල සිරකරමින් එම ලේන්සුව තවත් හිරවී තිබෙනවා.
අනපේක්ෂිත ලෙස ගෙල සිරවුණ සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉන් අනතුරුවයි.
කොළඹ මහරෝහලට රැගෙන ගියත් ඔහුගේ ජීවිතය බේරාගන්නට නොහැකි විය.
මියගිය සිසුවා කොළඹ නාලන්ද විද්‍යන්‍ාලයේ අධ්‍යාපනය ලබමින් සිටි දරුවෙකි.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්