රාජ්‍ය සේවයේ නාකි එළවන්න ඕන -සූරියප්පෙරුම



ඊයේ පාර්ලිමේන්තුවේදී කතාවක් කළ ජේ ආර් පී සූරියප්පෙරුම මන්ත‍්‍රීවරයා රාජ්‍ය සේවයේ නිරතවී සිටින වයස්තගවූවන් ‘නාකීන්’ ලෙස නම් කළ අතර ඔවුන්ව එළවා දමා අලූත් පිරිසකට තැනක් දියයුතු බවත් එසේ නොමැතිව රාජ්‍ය සේවය ගොඩනගන්නට

අපහසු බවත් කියා සිටියා. මේ කතාවට පිළිතුරු දුන් එජාප මන්ත‍්‍රී අකිල විරාජ් කියා සිටියේ සූරියප්පෙරුම මන්ත‍්‍රීවරයාද දැන් වයස 80 කට කිට්ටු අයෙකු බවයි.

එම සිදුවීමේ වීඩියෝව පහතින්

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්