ආදර ගඟුලේ ඉවුරෙ රැඳී සහන පවන් සැලූ..... වෛද්‍ය නිමල් ගමගේ රූපවාහිනියේ ගයන ගීතය
පසුගියදා බම්බලපිටියේදී වෛද්‍යවරියක මියයාමේ සිද්ධියට සම්බන්ධ වෛද්‍ය නිමල් ගමගේ කාන්තාවන් හැඩගැන්වීමේ කලාව මෙන්ම වෙනත් කලාත්මක හැකියාවන්ගෙන්ද සමත්කම් දක්වන්නෙකි.
ඔහු මින් ටික කලකට ඉහත ජාතික රූපවාහිනියේ රස මොහොත වැඩසටහනකට එක්වෙමින් වික්ටර්
රත්නායකගේ ආදර ගඟුලේ
ඉවුරෙ රැඳී සහන පවන් සැලූ.....යුග ගීතයද ගායනය කළේය. ඔහුගේ ගීතයට සහාය ගායනයෙන් එක්වූයේ හෙද නිලධාරීනී පුෂ්පා රම්‍යාණි ද සොයිසා මෙනෙවියයි.
මෙම ගීතය රූපවාහිනියෙන් උපුටාගෙන වෛද්‍ය නිමල් ගමගේ විසින්ම ඔහුගේ යූ ටියුබ් වීඩියෝ එකතුවට එක්කර තිබෙන්නේ පහත පරිදිය.