සමුගත් රෙබෙකාගේ අවසන් ෆොටෝ ෂූට් එක

අද අවසන් ගමන් යන ටෙලි නිළි රෙබෙකා නිර්මලී අවසන් වරට පෙනී සිටි මේතාක් මාධ්‍යයකින් එළි නොදුටු ඡායාරූප එකතුව පහත පළවෙනවා. ඇයගේ අභිමතය පරිදි මෙම ඡායාරූප ලබාගැන්මේදී කැමරා කෝණ සකසා තිබෙන අතර විශේෂ පෙර සූදානමකින් තොරව ලබාගත් ඡායාරූප එකතුවකි.

Pix By -Manoj Rathnayaka