චිලී විනූ එක්වී බොලිවුඞ් අත්හදාබැලීමක

ගායකයෙකු හා නළුවෙකු වන චිලී තිලංක බොලිවුඞ් චිත‍්‍රපටයක මෝස්තරයට ඉදිරිපත් කරන ‘ඔබගෙන් කරම්’ අලූත්ම මියුසික් වීඩියෝව නිර්මාණය කිරීමේ පසුබිම් ඡායාරූප එකතුවක් පහතින් දැක්වෙනවා. මෙම දර්ශන නුවරඑළිය ප‍්‍රදේශයේ
රූගත කර ඇත.
ටෙලි නිළි විනූ සිරිවර්ධනද මෙහිදී චිලී සමග ර`ගපානවා. ඡායාරූප හා වීඩියෝව පහතින්
http://www.snaps.gossiplankanews.com/gallery/obagen-tharam-chillie-thilanka-music-video.html

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි