මහේල පුංචිකාලේ ක‍්‍රිකට් ගහපු හැටි ඡායාරූප

මහේල ජයවර්ධන කුඩා කාලයේ ක‍්‍රිකට් ගැසූ හැටි දැක්වෙන විරල ඡායාරූප දෙකක් පහත දැක්වෙනවා. ඔහු සොයුරා සමග සිටි තවත් ඡායාරූපයක්ද මෙහි තිබෙනවා.