පක්ෂය හැරගිය සැමට එක්වන්නැයි රනිල්ගෙන් ඇරයුම්

තම පක්ෂය හැරදමා ගිය සියලූදෙනාට තමා සමග එක්වන්නැයි එජාප නායක රනිල් වික‍්‍රමසිංහ ආරාධනා කර සිටිනවා.
ඌව පළාත් සභා මැතිවරණ වේදිකාවකදී ඔහු කියා සිටියේ, අපි එක්ක තරහවෙලා ඈත් වුණ අය ඉන්නවා.අපෙන් ඉවත්වුණ අය ඉන්නවා.අපි ඉවත් කරපු අය ඉන්නවා.ඒ සියලූ දෙනාට එජාප

ජයග‍්‍රහණය සඳහා එකතුවෙන්නැයි තමා ඉල්ලා සිටින බවයි.
එම කතාව පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි