බඳගිරියේ හැල කිඹුලා අල්ලා මුදාහරී

හම්බන්තොට බඳගිරිය  ප‍්‍රදේශයේ නිවසක් අසල සිටි අඩි 13 ක් පමණ දිග හැල කිඹුලෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා ප‍්‍රදේශවාසින් එක්ව අල්ලා බූන්දල ජාතික වනෝද්‍යානය වෙත මුදා හැරීමට කටයුතු කෙරිණ.
හම්බන්තොට බඳගිරිය වැවෙහි සිටිනා කිඹුලන් පවතින නියං තත්වය හේතුවෙන් වැව සිදී යාම නිසා මෙලෙස ජලය ඇති ස්ථාන සොයා ප‍්‍රදේශයේ සැරිසරන බව වනජීවී නිලධාරින් පවසයි.

අම්බලන්තොට - අජිත් පුෂ්පකුමාර




Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්