හලාවත මුන්නේෂ්වරමේ පොල් ගහන සුද්දෝ
හලාවත - මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ මංගල්‍ය මේ දිනවල පැවැත්වේ.මෙම මංගල්‍යයට සහභාගි වීම සදහා දිවයිනේ නන් දෙසින් සිංහල සහ දමිල ජනතාව පැමිනෙති.ඒ අතර විදේශිකයින් පිරිසක්ද පැමිණ සිටි ආකාරය පසුගිය දිනක අපට දක්නට ලැබුණි.පුජා වට්ටියක් ගෙන දේවාලයට පිවසි මෙම විදේශීය සංචාරක පිරිස එහිදී විශේෂ පුජාවකටද සහභාගි විය.අනතුරුව චාරිත‍්‍රාණුකූපව පොල් ගසා වත් පිළිවෙත් කිරීමටද මෙම සංචාරකයින් පිරිස අමතක නොකළේය.මේ එම දර්ශනයන්ය.


