ඊසානදිග ඇමරිකාවේ වාර්තාගත ගංවතුරක්
පසුගිය දිනවල ඇදහැළුණ අධික වාර්ෂාවෙන් පසු ඇමරිකාවේ ඊසානදිග ප‍්‍රදේශ ගණනාවක් ගංවතුරෙන් යටවී ජනජීවිතය අවුල්වී ගොස් තිබෙනවා.
පහත පළවන්නේ එම ඡායාරූප එකතුවකි.
පහත පළවන්නේ එම ඡායාරූප එකතුවකි.








