මගෙ ග‍්‍රහචාරය අනුව මේ දවස්වල ‘පට්ට හොඳයි’ලූ -හරින්

තමා මහඇමති අපේක්ෂකත්වයට පෙර මේ දවස්වල ග‍්‍රහචාරය පරීක්ෂා කිරීමේදී ‘පට්ට හොඳයි’ යනුවෙන් කේන්දර බලන අය කී බවත් ඒ නිසා බයවන්නට දෙයක් නැති බවත් ඌව එජාප මහඇමති අපේක්ෂක හරීන් ප‍්‍රනාන්දු රැස්වීමකදී කියා

සිටියේ මෙසේය.