ඇලන් මැතිනියාරාමයේ සාමා ඇතින්න ගැන බලන්න
දැනට කිරුළපන පොල්හේන්ගොඩ ඇලන්මැතිනියාරාමයේ රඳවා සිටින ‘සාමා’ නම් ඇතා දුර්වලව සිටින බවත් එයට රැකබලාගන්නන්ගේ වැරදි ක‍්‍රියාකලාපයන් හේතුවී ඇති බවටත් විවේචනයක් එල්ලවී පවති.
2011 වසරේදී අවුරුදු 24 ක්වූ ගැහැණු සාමා ඇතින්න පින්නවල රැකබලාගැනීමේ ස්ථානයේ සිට ඇලන්මැතිණියාරාමයට තෑග්ගක් ලෙස පිරිනමා ඇතත් ඌ රැකබලාගත් අය වගකීම්විරහිතව කටයුතු කර ඇති බවට විවේචන පවතී.
පොල්හේන්ගොඩ, ඇලන්මැතිනියාරාමයේ අලි බලා ගැනීමට යොදවා ඇත්තේ අලි අනාථාගාරයේ ”නීලගිරි” මරා දැමීමට සම්බන්ධ වූ ඇත් ගොව්වෙකු බවත් කියැවේ. එසේ තිබිය දී 2011 වසරේ දී අලි අනාථාගාරයෙන් ”සාමා” නම් ඇතින්න ඇලන්මැතිනියාරාමයට පිරිනැමුණේ ය.
දැනට වයස අවුරුදු 27 ක් වන මෙම ඇතින්න ගැන සොයා බලා ඌගේ සෞඛ්‍ය යහපත් කරවන්නට ඌ පෙර ස්ථානයටම ආරක්ෂාව පිණිස මුදාහරින ලෙස විවේචකයින්ගේ ඉල්ලීමයි.