චීන සුරූපිනියන් සිනමන් හෝටලේදි උයන්න පුරුදුවුණ හැටි

ඊයේ චීනයේ සිට ලංකාවට පැමිණි ‘චීන විශ්ව රූරැජිණ’ තරගයේ අවසන් වටයේ තරගකාරියන් පිරිස ලංකාවේ සතියක් සංචාරය කරනු ඇති.
සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ලෙස ඔවුන්ව ලංකාවට කැඳවා ආවේ සිනමන් හෝටල් සමූහයයි.ඊයේ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ නතරවූ රාත‍්‍රියේ ඔවුන්ට ලංකාවේ චෙෆ්ලා කෑම උගන්වන පාඩමක් පැවැත්වූ අවස්ථාවේ සහ ඔවුන් අද සීගිරිය නරඹන්නට ගිය අවස්ථාවේ ඡායාරූප එකතුවක් පහත දැක්වෙනවා.
http://www.snaps.gossiplankanews.com/gallery/chinese-beauty-queens-sri-lanka-tour.html

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්