මහේල ජයවර්ධන සමුගත් හැටි (ඡායාරූප හා වීඩියෝ)
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන අද සිය 17 අවුරුදු ටෙස්ට් ක‍්‍රිකට් දිවියෙන් සමුගත්තේ ජනපතිවරයා ඇතුළු ක‍්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ඉදිරිපිටයි. ඔහු අවසන් වරට ක‍්‍රීඩා කළ තරගයට ඔහුට අර්ධ ශතකයක් දායක කරදෙන්නට හැකිවුණ අතර එම තරගය ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය කිරීමත් විශේෂ විය.
අද තරගය අවසානයේ ප‍්‍රීති ඝෝෂා මැද සෙසු ක‍්‍රීඩකයින් ඔහුව ඔසවාගෙන
පිටියේ සිට ආ අතර ඔහු පසුව සභාව හමුවේ කථාවක් කරමින් සියල්ලන්ට තුති පිදුවේය. මේ අවස්ථාවට මෙහේලගේ බිරිය ක‍්‍රිස්ටිනාද අලූත උපන් දියණිය සන්සා ආර්යාද එක්ව සිටීම විශේෂත්වයකි.
පහත පළවන්නේ එම අවස්ථාවේ ඡායාරූප හා වීඩියෝවයි
Watch Video