මැක්ඩොනල්ඞ්ස් කොල්ලකරු මෙල්ලකර ඕස්ටේ‍්‍රලියාවේ නිර්භීත සම්මානයට නිර්දේශවූ ලාංකිකයින් දෙදෙනා

මින් වසර 2 කට පෙර 2012 වසරේ  ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියාහි මැක්ඩොනල්ඞ් අලෙවි හලකට කඩා වැදුණු මංකොල්ලකරුවෙකු මෙල්ලකිරීමට ලංකාවේ තරුණයන් දෙදෙනෙකු සමත් වුණා.
තම ජීවිත අවදානම නොතකා ඔවුන් නිර්භීතව ඉදිර්පත්වීම සම්බන්ධයෙන්
ශ‍්‍රී ලාංකීය සිසුන් දෙදෙනෙකු වන ඉෂාන් චතුරංග සහ කසුන් ප‍්‍රනාන්දු එරට ජාතික නිර්භීත සම්මානයෙන් පිදුම් ලැබීමට සුදුසුකම් ඇති
විත්ටෝරියා ප‍්‍රාන්තයේ 300 දෙනාගේ නම් අතරට ඇතුළත් කර ඇත.

මකැඩොනල්ඞ් අලෙවි හලේ මුදල් අයකැමිවරයා මුදල් ගණන් කරමින් සිටි වෙලාවක වෙස් මුහුණක් පැළඳ ගිනි අවියක් රැගෙන ආ සොරා අවස්ථාව බලා බිමට පෙරළාගත් ඔවුන් ඔහුව මෙල්ල කරා.
කසුන් සහ ඉෂාන් මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට තෝරාගන්නා තරගය පැවැත්වෙන්නේ ලබන වසරේය.
ඔවුනගේ නිර්භීත ක‍්‍රියාව ඇතුළත් සිදුවීමෙහි වීඩියෝ දර්ශන පහතින්

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්