චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක
පසුගිය සතියේ ගුවන් විදුලි වැඩසටහනකට එක්වූ ප‍්‍රකට නළු සනත් ගුණතිලක සිය ජීවිතයේ මේතාක් එළි නොකළ රහස් කිහිපයක් හෙළි කර තිබෙනවා.
හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ඔහු ඒ කාලයේ ජනපතිනියගේ ප‍්‍රමාදවීමේ ගැටලූවට විසඳුමක් ලෙස ඇය පරිහරණය කළ පුද්ගලික අත් ඔරලෝසුවේ කටුව ආපස්සට කරකැවූ බව හෙළි කර තිබෙනවා.
මෙම වෙනස නිසා ජනපතිනිය ටික දිනක් එයට රැවටී වැඩ කටයුතු කිහිපයක් සම්මත වේලාව අනුව සිදු කර තිබුණ නමුත්
රූපවාහිනී
වැඩසටහනකට ගිය අවස්ථාවක ඇයි තාම පටන් ගත්තෙ නැත්තේ.. යයි වෙලාව බලමින් ඇසූ අවස්ථාවේ ඔරලෝසුවේ වැරදි වේලාව ඇති බව මාට්ටු වුණ බවත් හෙළි කර තිබෙනවා.
මෙම වැඩසටහනේදී සනත් ගුණතිලක කියා සිටියේ ඔහු අතීතයේ නදීකා ගුණසේකර තරුණ වයසේ ඇය පෙම්වතිය කරගැනීමේ උවමනාවෙන් සිටි බවකි.
කෙසේ වෙතත් ඒ අභිලාෂය හිතේ තබාගෙන සමීප මිතුරෙකුව සිටියත් අවසානයේ ඇයගේ පාමංකඩ පෙම්වතාට ලියුම් ගනුදෙනු කර දුන් පියුම් මහත්තයාගේ භූමිකාවෙන් එහාට යන්නට බැරිවුණ බවත් ඇගේ පේ‍්‍රමයේ උදව් කාරයා පමණක්වී සිත හදාගත් බවත් හෙළි කර සිටිනවා.
භාෂිණි සමරසිංහ ගෙන එන ශ‍්‍රී එෆ් එම් වැඩසටහනකට එක්වූ සනත් ගුණතිලක මෙම අදහස් කියා සිටි ආකාරය ඇතුළත් හඬ පටය පහතින්