සිලිකන් පියයුරු සැත්කම නිසා ලස්සණවූ එලන් ඒ ගැන කියූ හැටි

කෘත‍්‍රීම ලෙස ලස්සණවීම ගැන දැන් ලංකාවේ විවිධ මත පළවෙයි. ආසියානු රටක් වන පිලිපීනයේ මේ ගැන අදහස් විවෘතය. ඇතැම් ආකල්ප ඇති කරන්නට නිරූපිකාවන්ගේ උපදෙස්ද හේතු වුණා.
ලෝකයේ වැඩිම ලිංගික ආකර්ෂණය ඇති තරුණියන් 10 දෙනා අතරට තේරුණ ආකර්ෂණීය
පිලිපීන නිරූපිකාවක වන එලෙන් අදර්නා පියයුරු විශාල කිරීමේ රූප ලාවන්‍ය සැත්කමකින් පසු වඩාත් ප‍්‍රසිද්ධ වූවෙකි. ඇය මෙම සැත්කම නිසා පිලිපීනයේ විශාල වශයෙන් කතාබහට ලක්වූ
අයෙකි.
රසිකයින් ප‍්‍රකාශ කරන්නේ ඇගේ ශාරීරික වෙනසින් ලිංගික හැ`ගීම් අවුස්සවන බවයි.
ඇය මෙම රූපලාවන්‍ය සැත්කමින් පසු මාධ්‍ය ඉදිරියේ ඒ ගැන වර්ණනා කරමින් කතාබහ කළ අතර මේ නිසාම ඒ රටේ මෙම සැත්කම් වලට අධික ඉල්ලූමක් ඇති වුණා.

රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ ආන්දෝලනයක් ඇති කළ එලන් අදර්නාගේ කතාව පහතින්

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්