පර්ස්එක උස්සන හොරා බස් එක ඇතුලේ සීසීටීවීයට අහුවෙලා

පිටකොටුවේ නවතා තිබුණ බස් රථයකට ඇතුළුවෙන සොරෙකු මුදල් පසුම්බියක් සොරාගෙන යන හැටි එම බස් රථයේ ඇතුළත සීසීටීවී කැමරාවට හසුවුණ හැටි බලන්න.