හදිසි හෘදයාබාධයක් නිසා දයාසිරි රෝහලේ

වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ දිනවල ඌව මැතිවරණ ප‍්‍රචාරණය සඳහා බදුල්ලේ රැස්වීම් පවත්වමින් සිටි අතර හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ රාත‍්‍රියේ බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇත.

ප‍්‍රතිකාර ලබාගැනීමෙන් පසු මේ වන විට ඒ මහතා බදුල්ල මහරෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබයි.
ඔහුට විවේක සුවය අවශ්‍ය බව වෛද්‍ය මතයයි.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්