Mangalam 100- Thilina & Vindya’s Wedding
හිරුටීවී නාලිකාවේ මංගලම් වැඩසටහනේ 100 වන සැමරුම නිමිත්තෙන් තරගයකින් කුසපත් ඇද තෝරාගත් යුවළකට එම නාලිකාව අනුග‍්‍රහයෙන් මංගල උත්සවය පැවැත්වීමේ වරම පසුගියදා උදාවුණා.රුපියල් මිලියන 5කට ආසන්න මුදලක් වැය කර කොළඹ හිල්ටන් රෙසිඩන්සීස්හිදී මෙම උත්සවය පැවති අතර වාසනාවන්ත යුවළ තිලිණ හා වින්ද්‍යායි.![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_uPRtBmyHnumgYjcWl8j6fja1a1ZzrIoi6wuzBUz_21nWHdqeG_KiIFuZgDORp8RzBgY26OiIu21q4TWulsTLrsgOi-KjKUyCpr-hhYNjQe4KyIPUP6JL_VAHIjkb_MPk8slgcuwEVuWHi2NAdoFFcJICvfNvJppCzSc2OND3FQZnI=s0-d)
Pix By -Indika Mallawarachchi ,Dressed by Sumudu Wasantha, Boys Outfit Abarana Mandiraya,Groom Story,Deco Lassana Flora
Pix By -Indika Mallawarachchi ,Dressed by Sumudu Wasantha, Boys Outfit Abarana Mandiraya,Groom Story,Deco Lassana Flora